Posts

KP

Image

බීච් විලා එකක් Rs15,000

Image
On The Beach Hotel Hikkaduwa

Ambalangoda Villa

Image
6AC Rooms, swimming pool with Privet Area වායුුුුසමීකරණ පහසුකම් සහිතව කාමර 6 කින් මෙම හෝටලය සමන්විත වේලය මෙම විලා එක රූම් හයක් සමඟ පාලොස් දෙනෙකුටම 30000 ලබාගත හැක කෑම උයා පිස ගැනීමේ පහසුකම් වන barbecue machine ්‍රිජ් එක gas cooker rice cooker පහසුකම් මෙහි ඇත ඒ සඳහා වෙනම මුදලක් ඔබගෙන් අය නොවෙයි නමුත් චෙෆ් කෙනෙක් ලබා ගන්නවා නම් ඒ සඳහා රුපියල් 4000 මුදලක් කෑම වේල් තුන සඳහා පිසගැනීමට අයව මෙහි පැමිණෙන ඔබට කැස්බෑවන් නැරඹීම නැරඹීමට ෙහි ආසන්නයේ ඇති කැස්බෑ මධ්‍යස්ථානය යාහැක විතරක් නෙවෙයි මුහුදු තටාකය අප හෝටලයේ සිට කිලෝමීටර් 3 දුරින් පිහිටා තියෙනවා මේ පහත දැක්වෙන වීඩියෝ එක නරඹන්න   Share With Your Friends යාළුවන්ට දැන ගන්න ෂෙයාර් කරන්න  

30 කට ඉන්න පුළුවන් විලා එකක් රු 20000 කට කතරගම කිරිවෙහරට මීටර් 600කින්

Image
 කතරගම දේවාලයට M 800 හෝටලය පිටුපස මැණික් ගග ගලා බසී යාල වන උද්‍යානය 8 KM     ෆැමිලි රුම් 6කින්  මෙම විලා  එක සමන්විතයි ඔබට අවශ්‍ය නම් රුම්ස් වශයෙන් ද ලබා ගත හැකියි 6 දෙනෙකුට රුම්ස් 1 මිල 5000 රුම්ස් ගණන  02 4 දෙනෙකුට රුම්ස් 1 මිල 4000 AC 5500 රුම්ස් ගණන  03 3 දෙනෙකුට රුම්ස් 1 මිල 3000  රුම්ස් ගණන  01 Share With Your Friends යාළුවන්ට දැන ගන්න ෂෙයාර් කරන්න    බුක් කරගැනීම සදහා කතා කරන්න දිනාෂ් 077 155 9018