Ambalangoda Villa

6AC Rooms, swimming pool with Privet Area
වායුුුුසමීකරණ පහසුකම් සහිතව කාමර 6 කින් මෙම හෝටලය සමන්විත වේලය



මෙම විලා එක රූම් හයක් සමඟ පාලොස් දෙනෙකුටම 30000 ලබාගත හැක කෑම උයා පිස ගැනීමේ පහසුකම් වන barbecue machine ්‍රිජ් එක gas cooker rice cooker පහසුකම් මෙහි ඇත ඒ සඳහා වෙනම මුදලක් ඔබගෙන් අය නොවෙයි නමුත් චෙෆ් කෙනෙක් ලබා ගන්නවා නම් ඒ සඳහා රුපියල් 4000 මුදලක් කෑම වේල් තුන සඳහා පිසගැනීමට අයව




මෙහි පැමිණෙන ඔබට කැස්බෑවන් නැරඹීම නැරඹීමට ෙහි ආසන්නයේ ඇති කැස්බෑ මධ්‍යස්ථානය යාහැක විතරක් නෙවෙයි මුහුදු තටාකය අප හෝටලයේ සිට කිලෝමීටර් 3 දුරින් පිහිටා තියෙනවා මේ පහත දැක්වෙන වීඩියෝ එක නරඹන්න





















 Share With Your Friends යාළුවන්ට දැන ගන්න ෂෙයාර් කරන්න
 

Comments

Popular posts from this blog

20 කට ඉන්න පුළුවන් සුවිමින් පුල් බාබ කියූ පහසුකම් කොලඹ නගර සිමාවෙන් විල එකක්